Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ සරණාගත විරෝධි රැළියක දී 15 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

බ්‍රිතාන්‍යයේ පැවැති සරණාගත විරෝධි රැළියක දී විරෝධතාකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ලිවර් පූල් නගරයේයි මෙම සරණාගත විරෝධි රැළිය පැවතුනේ. බ්‍රිතාන්‍යයට අනවසරයෙන් පැවති සංක්‍රමණිකයන් රැඳී සිටින හෝටලක් ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පවත්වා තිබෙනවා. විරෝධතාකරුවන් ගිණි තැබීම් සිදු කරමින් කළහාකාරී ලෙස හැසිර තිබෙනවා. මෙහිදි ඇති වු ගැටුම්වලදී උද්ඝෝෂකයන් කිහිපදෙනෙකුට සහ පොලිස් නිලධාරීන්ට ද තුවාල සිදුව තිබෙනවා. බ්‍රිතාන්‍යය වාර්තා අනුව වසරකට 45000කට ආසන්න පිරිසක් බ්‍රිතාන්‍යයේ සරණාගත භාවය ඉල්ලා විදේශයන්ගෙන් පැමිණෙනවා.

 

 

 

 

The post බ්‍රිතාන්‍යයේ සරණාගත විරෝධි රැළියක දී 15 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG