Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීලි රාජ්‍යයේ ලැව් ගිනි වලින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

චීලි රාජ්‍යයේ ලැව් ගිනි වලින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගිම්හාන සෘතුව එළිඹීමත් සමග චීලි රාජ්‍යයට බලපා ඇති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ලැව් ගිනි ව්‍යාප්ත වීම ශිග්‍ර වී තිබෙනවා. මේ වන විට දහසකට ආසන්න පිරිසක් ලැව් ගිනි හේතුවෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පසුගිය සෙනසුරාදා එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කළා. ලැව් ගිනි නිවා දැමීම ඉතා අපහසු වී ඇති අතර තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින  බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරෝලිනා ටෝහා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

 

 

The post චීලි රාජ්‍යයේ ලැව් ගිනි වලින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG