Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිම හෙලූ චීන බැලූනයේ සුන්බුන් සොයා ඇමෙරිකා නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක්  

Add comments

ඇමෙරිකාව වෙඩි තබා බිම හෙලූ චීන බැලූනයේ සුන්බුන් සොයා ඇමෙරිකා නාවික හමුදාව මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබෙනවා.

අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේ දී ගමන් කරමින් තිබූ මෙම බැලුනය ඇමෙරිකා හදුන්වන්නේ චීනයේ ඔත්තුබැලීමේ තවත් උපක්‍රමයක් ලෙසයි. එය පාසල් බස් රථ තුනක පමණ විශාලත්වයෙන් යුතු බව ඇමෙරිකාව ප්‍රකාශ කරනවා. එහි සුන්බුන් වර්ග කිලෝමීටර් 11ක ප්‍රදේශයක් පුරා පැතිර ඇති බවයි ඇමෙරිකා නාවික හමුදාව පෙන්වා දෙන්නේ. ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් බැලූනයට වෙඩි තැබීමට ඇමෙරිකාව කටයුතු කළ අතර චීනය පවසන්නේ සීමිත දුරක් ගමන් කිරීමේ හැකියාවක් ඇති බැලූනය අයහපත් කාලගුණය හේතුවෙන් ඇමෙරිකාව දෙසට ගසාගෙන ගොස් ඇති බවයි.

 

 

 

 

 

The post බිම හෙලූ චීන බැලූනයේ සුන්බුන් සොයා ඇමෙරිකා නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG