Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 50000 ක් බව තහවුරු වෙයි  

Add comments

තුර්කි සිරියා භූ කම්පනය නිසා මිය ගිය සංඛ්‍යාව  50000ක් බව තහවුරු කර තිබෙනවා.

තුර්කි ආපදා කළමනාකරණ අංශ සිකුරාදා දිනයේ භූ කම්පනය නිසා තම රටේ මිය ගිය සංඛ්‍යාව 44218ක් බව නිවේදනය කළා.

මේ අතර සිරියාව නිවේදනය කරේ සිරියාවේ මරණ සංඛ්‍යාව 5914ක් බවයි. තුර්කි භූ කම්පනය පසුගිය පෙබරවාරි 6වනදා සිදු වු අතර දින ගණනාවක් පුරා බේරා ගැනිමේ මෙහෙයුම් පැවතුණා.

භූ කම්පනය නිසා දෙරටේම සිදු වු ගොඩනැගිලි වලට හා දේපළ වලට වු හානිය ගණනය කිරීමට නොහැකි තරම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post තුර්කි සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 50000 ක් බව තහවුරු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG