Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

BBCයට අයත් ඉන්දියාවේ කාර්යාලය එරට ආදායම් බදු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට  

Add comments

BBC පුවත් සේවයට අයත් ඉන්දියාවේ කාර්යාලය එරට ආදායම් බදු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට ලක්වුණා.

මෙම විශේෂ පරීක්ෂාව ඊයේ සන්ධ්‍යාවේදී ආරම්භ කළ අතර රාත්‍රිය පුරා එය සිදුකෙරුණු බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.

2002 වසරේ ගුජරාටයේ දී ඇතිවූ මුස්ලිම් විරෝධී කෝලාහලයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂ වාර්තා වැඩසටහනක් මීට සති කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ දී විකාශය කෙරුණා.ඉන් අනතුරුව මෙම පරීක්ෂාව සිදුකිරීම විශේෂත්වයක්.

පරීක්ෂණ නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.

ජංගම දුරකතන, ලැප්ටොප් ආදිය විශේෂ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

 

The post BBCයට අයත් ඉන්දියාවේ කාර්යාලය එරට ආදායම් බදු නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG