Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථානය සුඛෝපභෝගී ආනයන මත බදු ඉහළට  

Add comments

පකිස්ථානය සුඛෝපභෝගී ආනයන මත බදු ඉහළ දමා තිබෙනවා.

පාකිස්ථානය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 6.5ක වාරිකයක් ඉල්ලා තිබෙනවා.  මේ හේතුවෙන් ආහාර හා ඖෂධ හැර අත්‍යවශ්‍ය නොවන ආනයන නවතා දැමීමට පකිස්ථානය කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් මෝටර් රථ සහ ගෘහ උපකරණ චොකලට් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සදහා වන බද්ධ ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් සදහා ජංගම දුරකතන හා අව්කණ්නාඩි සදහාත්,  බදු ඉහළ නංවා තිබෙනවා. මෙම සුඛෝපභෝගී බද්ධ තුලින් ඩොලර් මිලියන 650ක් බලාපොරොත්තු වන බව පාකිස්ථාන රජය ප්‍රකාශ කරනවා.

 

 

 

The post පකිස්ථානය සුඛෝපභෝගී ආනයන මත බදු ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG