Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං රාජ්‍යය මුඛ ආවරණ නීති ඉවත් කරයි  

Add comments

මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීති ඉවත් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරමින් පනවා තිබු නීති දින 945 කට පසුව අද දිනයේ සිට ඉවත් කිරීමට හොංකොං රාජ්‍යය තීරණය කළා. නව වයිරස ආසාදිතයින් වාර්තාවීම පාලනය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 2020 වසරේ ජුලි මාසයේදී මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරමින් නීති පැන වූ අතර මුඛ ආවරණ භාවිත නොකරන පුද්ගලයින්ට ඇමෙරිකා ඩොලර් 640 ක දඩයක්ද පැනවූවා. වයිසර ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා වැඩිම කාලයක් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර තිබූ රටක් ලෙසද හොංකොං රාජ්‍යය දැක්විය හැකියි.

 

 

The post හොංකොං රාජ්‍යය මුඛ ආවරණ නීති ඉවත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG