Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු දිග ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු දිග ග්‍රීසියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ ග්‍රීසියේ ලැරීසා නගර ආසන්නයේ සිදු වු අනතුරක් සමඟ ගින්නක්ද හට ගත්තා. මගීන් 350ක් පමණ රැගත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියකයි ගැටී තිබුණේ. ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 17ක් එම ස්ථානයට පැමිණ තිබුණා. මෙම දුම්රිය ගිනි ගනිමින් දැවෙන දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය ද විකාශය කළා. දුම්රිය ගැටීමට හේතුව පිළිබඳ විමර්ශන මේ වන විට සිදු කෙරෙනවා.

 

 

 

 

The post උතුරු දිග ග්‍රීසියේ දුම්රිය අනතුරකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG