Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ළමා ශ්‍රමය 70%කින් ඉහළ ගිහින් ! – ඇමෙරිකා රජයෙන් විශේෂ නිවේදනයක්  

Add comments

ළමුන් රැකියාවල යෙදවීම මැඬපැවැත්වීමට කටයුතු කරන බව ඇමෙරිකා රජය නිවේදනය කරනවා.

බාල වයස්කාර සරණාගතයින් හා සංක්‍රමණිකයින් අනතුරුදායක කර්මාන්ත වල යොදවන බවට සඳහන් වාර්තාවක් එළිදැක්වීමත් සමඟයි බයිඩ්න් පරිපාලනය මෙම තීරණය ගෙන ඇත්තේ.

නීති විරෝධි ලෙස බාල වයස්කාර සරණාගතයින් හා සංක්‍රමණිකයින් අනතුරුදායක කර්මාන්ත වල යෙදවීම සම්බන්ධයෙන් වාර්තා වීම් ඉහළයාමත් සමඟ ළමා ශ්‍රමය මැඩලීම ප්‍රකාශයට පත් කෙරුණා.

2018 වසරේ සිට ළමා ශ්‍රමය යොදා ගැනීම 70%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඇමෙරිකා කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පසුගිය මූල්‍ය වර්ෂය තුළ පමණක් එරට සමාගම් 835ක් ළමා කම්කරු නීති උල්ලංඝනය කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

The post ඇමෙරිකාවේ ළමා ශ්‍රමය 70%කින් ඉහළ ගිහින් ! – ඇමෙරිකා රජයෙන් විශේෂ නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG