Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ හමුදා සීරුවෙන්  

Add comments

චීනය තම හමුදා සීරුවෙන් තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ චීන – තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ඇමෙරිකා යුද ගුවන් යානයක් පියාසර කිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

ඇමෙරිකාව / තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් බව චීන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

චීනය ද එස්.යූ 27 යානයක් ගුවන්ගත කර ඇමෙරිකා යානාවේ ගමන්මග නිරීක්ෂණය කර තිබෙනවා.

පසුගිය වසරේදී මේ ආකාරයෙන්ම ඇමෙරිකා යානාවක් මෙම කලාපය හරහා පියාසර කරවීමට ඇමෙරිකාව කටයුතු කළා.

ඊට ප්‍රතිචාර ලෙස චීනය පසුගිය අගෝස්තු මාසයේදී එම කලාපයේ යුද අභ්‍යාසයක නිරත වුණා.

The post චීනයේ හමුදා සීරුවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG