Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවෙන් වහාම ඉවත් වන්නැයි ඇමෙරිකාව තම රටේ වැසියන්ට යළිත් වරක් නියෝග කරයි  

Add comments

රුසියාවෙන් වහාම ඉවත් වන්නැයි ඇමෙරිකාව තම රටේ වැසියන්ට යළිත් වරක් නියෝග කර තිබෙනවා.

යුක්රේන රුසියා ගැටුම් ආරම්භ වී ලබන 24 වනදාට වසරක් සම්පූර්ණ වනවා. ඒ සමගම යුක්රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමටයි රුසියාව සූදානමින් සිටින්නේ. කෙසේ වෙතත් ඊට විරෝධය පළකරමින් ඇමෙරිකාව තම රටේ වැසියන්ට නියෝග කර ඇත්තේ අනීතික ක්‍රියාදාමයන් සිදුවන රුසියාව තුළ රැදී නොසිට වහා සිය මව්රටට පැමිණෙන ලෙසයි. මීට පෙර ද පසුගිය සැප්තැම්බරයේ දී ඇමෙරිකාව මෙලෙසම නියෝග නිකුත් කළා.

 

 

 

 

 

The post රුසියාවෙන් වහාම ඉවත් වන්නැයි ඇමෙරිකාව තම රටේ වැසියන්ට යළිත් වරක් නියෝග කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG