Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවාඩු දින අවලංගු කිරීමට විරෝධය පළකරමින් ඩෙන්මාර්කයේ දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල  

Add comments

නිවාඩු දින අවලංගු කිරීමට විරෝධය පළකරමින් ඩෙන්මාර්කයේ දහස් සංඛ්‍යාත පිරිසක් වීථි බැස දැවැන්ත විරෝධතාවල නිරත වුණා.

එරට රජය ගෙනා නව පනතක් මගින් රජයේ නිවාඩු අවලංගු කර තිබෙනවා. එහි අරමුණ වී ඇත්තේ ආරක්ෂක වියදම් ඉහළ නංවා ගැනීමයි. කෙසේ වෙතත් ඩෙන්මාර්ක් කම්කරු සංවිධාන පෙන්වා දෙන්නේ පාස්කු දිනයට පසුව යෙදෙන 4 වන සිකුරාදා දින ලබාදී ඇති නිවාඩුව අවලංගු කිරීම නීතිවිරෝධී බවයි. එය 1686 වසරේ සිට ක්‍රියාත්මක වන්නක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එරට ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි මෙය ඩෙන්මාර්ක ආර්ථිකයට සෘජු බලපෑම් එල්ල කරන්නක්. එමෙන්ම එය කම්කරු අයිතීන් උල්ලංඝනය කිරීමක් ද බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post නිවාඩු දින අවලංගු කිරීමට විරෝධය පළකරමින් ඩෙන්මාර්කයේ දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG