Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල හමුදා සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන සටන්කාමීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඊශ්‍රායල හමුදා සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන සටන්කාමීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බටහිර ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මියගිය පුද්ගලයින් තම සංවිධානයට අයත් බව හමාස් සංවිධානය පවසනවා. ගාසා තීරයේ ක්‍රියාකාරී සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සිදුකිරීම මේ වනවිට ඉහළ දමා තිබෙනවා. කෙසේ වුවද ගාසා තීරයේ පාලන බලය පවතින්නේ හමාස් සංවිධානය යටතේයි.

 

 

 

 

 

 

 

The post ඊශ්‍රායල හමුදා සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන සටන්කාමීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG