Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 4300 ඉක්මවයි  

Add comments

තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 4300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඊයේ උදෑසන රිච්ටර් පරිමාණ ඒකක 7.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයකින් තුර්කියට සහ උතුරු සිරියාවට දැඩි බලපෑම් එල්ල වුණා. අනතුරුව රිච්ටර් පරිමාණ ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන භූ කම්පනයක් ද සිදුවු අතර පසුකම්පන රැසක් ද වාර්තා වු බවයි තුර්කි අපදා ඒජංසිය නිවේදනය කරන්නේ. සුන්බුන් අතර සිරව සිටින පිරිස් සොයා මේ වන විටත් සහන කණ්ඩායම් දැවැන්ත මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. භූ කම්පනයෙන් තුවාල ලැබු සංඛ්‍යාව 15000කට අධික බව සදහන්. තුර්කියේ 2900කට අධික පිරිසක් ද සිරියාවේ 1400කට අධික පිරිසක් ද ජිවිතක්ෂයට පත්වු පිරිසට අයත් බවයි බිබිසි පුවත් සේවය සදහන් කරන්නේ. සහන කටයුතු සදහා ඇමෙරිකාව,  දකුණු කොරියාව ඇතුලු රටවල් රැසකින් අවශ්‍ය ආධාර දැනටමත් ලබාදී තිබෙනවා.

 

 

 

The post තුර්කියට හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 4300 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG