Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් කිසිසේත් සමාව ඉල්ලන්නේ නැනැ – ඇමෙරිකා ජනාධිපති  

Add comments

චීන බැලූනය බිම හෙළීම ගැන චීනයෙන් කිසිසේත් සමාව ඉල්ලන්නේ නැති බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මොන්ටානා ප්‍රාන්තයේ ගුවනේ තිබි බිම හෙළු බැලූනය අනිවාර්යයෙන්ම ඔත්තු බැලීම සඳහා යොදා ගත් එකක් බවයි. කෙසේ වෙතත් පසුගිය සතිය පුරා උතුරු ඇමෙරිකා අහසින් හමු වු හඳුනානොගත් අනෙක් ආකාශ වස්තු සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි, ජනාධිපතිවරයා පවසන්නේ. තමන් නුදුරේදීම චීන ජනාධිපතිවරයා හමුව මේ ඔත්තු බැලීමේ බැලූනය සම්බන්ධයෙන් සහ අනෙක් ආකාශ වස්තූන් පිළිබඳ සාකච්ඡා කරන බව ජෝ බයිඩ්න් පවසන්නේ. වැඩිදුරටත් බයිඩ්න් පවසන්නේ තමන්ට චීනය සමඟ ශිත යුද්ධයක් ඇරඹීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි.

 

 

The post චීනයෙන් කිසිසේත් සමාව ඉල්ලන්නේ නැනැ – ඇමෙරිකා ජනාධිපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG