Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

youtube මුල් පුටුවට ඉන්දියානුවෙක්?  

Add comments

යූ ටියුබ් සමාගමේ මුල් පුටුවට ඉන්දියානුවෙකු පත්වීමට නියමිත බව වාර්තා වනවා.

යූ ටියුබ් සමාගමේ විධායක නිලධාරී සූසෑන් විජෙස්කි ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව විධායක නිලධාරියා ලෙස ඉන්දීය ඇමෙරිකා සම්භවයක් සහිත නීල් මොහාන් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. නීල් මොහාන් 2015 වසරේ සිට යූ ටියුබ් සමාගමේ ප්‍රධාන නිෂ්පාදන නිලධාරියා ලෙස කටයුතු කරනවා. නීල් මොහාන් 1996 සිට අන්තර්ජාලය ආශ්‍රිත සමාගම්වල කටයුතු කළ අතර 2007 සිට ගූගල් සමාගමේ කටයුතු කරනවා. ගූගල්  ඇඩ්වර්ඩ්ස්  , ගූගල් ඇඩ්සෙන්ස් හඳුන්වාදීමට ප්‍රධාන භූමිකාව ඉටුකළ නිලධාරියා වශයෙන් නීල් මොහාන් සළකනවා.

 

 

 

 

 

 

The post youtube මුල් පුටුවට ඉන්දියානුවෙක්? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG