Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ බිලියනපතියෙකු සියදිවි හානි කර ගනී  

Add comments

ඇමරිකාවේ බිලියනපතියෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ බිලියනපතියෙකු වන තෝමස් ලී සියදිවි හානි කරගෙන තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස 78ක් වු බවයි පවසන්නේ. තෝමස් ලී ගේ සිරුර ඔහුගේ නිව්යොක් නගරයේ මෑන් හැටන්හි පිහිටි කර්යාලයේ දී සොයා ගෙන තිබෙනවා.

ඇමෙරිකා පොලිසිය පවසන්නේ තෝමස් ලී වෙඩි වැදීම නිසා හිසේ ඇති වු තුවාල සහිතව ඔහුගේ කාර්යාලයෙන් සොයා ගත් බවයි.

තෝමස් ලී ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් පමණ ගනුදෙනු වලට දායක වු ව්‍යාපාරිකයෙකු වනවා. ඔහුගේ මරණයට හේතුව තවමත් සොයා ගෙන නැහැ.

 

 

 

 

The post ඇමරිකාවේ බිලියනපතියෙකු සියදිවි හානි කර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG