Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැපුවා නිව් ගිනියා රාජ්‍යයේ භූ කම්පනයක්  

Add comments

පැපුවා නිව් ගිනියා රාජ්‍යයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රිච්ටර් පරිමාණ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුතුවයි මෙම භූ කම්පනය සිදුව ඇත්තේ.

භූ කම්පනයේ අප කේන්ද්‍රය කිලෝමීටර 38.2ක් ගැඹුරෙන් ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.

භූ කම්පනය නිසා වූ හානි මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර ජපානයේ හොකයිඩෝ නගරය ආසන්නව භූ කම්පනයක් ඊයේ රාත්‍රීයේ වාර්තා වුණා.

රිච්ටර් පරිමාණ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් සිදු වු එම භූ කම්පනය නිසා සුනාමි අවධානමක් නොමැති බවයි නිවේදනය කෙරුණේ.

 

The post පැපුවා නිව් ගිනියා රාජ්‍යයේ භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG