Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනය වෙනුවෙන් සාමය ඉල්ලන හිතවතුන්  

Add comments

යුක්රේනයට සාමය ඉල්ලා ජර්මනියේ දහස් ගණනක් විරෝධතාවලට එක්ව තිබෙනවා

ජර්මන් ආණ්ඩුව යුක්රේනයට යුද ආධාර ලබා දීමට විරුද්ධව බොහෝ විරෝධතාකරුවන් මෙහිදී වත්මන් රජයට දොස් නගා සිටියා.

මේ අතර සාම සාකච්ඡා වහාම කැදවන ලෙසත් ඔවුන් ඉල්ලීම් කළා.

බොහෝ විරෝධතාකරුවන් ඇමෙරිකාවට විරුද්ධව ද බොහෝ සටන් පාට පළ කළා.

ජර්මන් පොලිසිය සදහන් කලේ මෙම රැළියට උද්ඝෝෂකයන් දහතුන් දහසක් පමණ එක් වු බවයි.

කෙසේ වෙතත් මෙම රැළිය සංවිධාකයන් පැවසුවේ 50000ට වැඩි පිරිසක් මේ සදහා එක් වු බවයි.

The post යුක්රේනය වෙනුවෙන් සාමය ඉල්ලන හිතවතුන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG