Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඩි 99ක් පළල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයේ – නාසා ආයතනය අනතුරු අඟවයි  

Add comments

පෘථිවියට ආසන්නයෙන් ග්‍රාහකයක් ගමන් කරමින් තිබෙන බව නාසා ආයතනය පවසනවා.

අද දිනයේ පෘථිවියට ආසන්නයේ අඩි 99ක් පළල ග්‍රාහකයක් ගමන් කරමින් තිබෙන බව නාසා ආයතනය අනතුරු අඟවනවා.

මෙම ග්‍රාහකය 2023 CG1 වන් ලෙසයි නාසා ආයතනය නම් කර තිබෙන්නේ.

මෙම ග්‍රාහකය පැයට කිලෝමීටර 23331ක වේගයකින් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බවයි සොයා ගෙන තිබෙන්නේ.

මෙම ග්‍රාහකය ඇපලෝ ග්‍රාහක සමුහයට අයත් ග්‍රාහකයක් බවයි සඳහන් වන්නේ.

 

 

 

 

 

The post අඩි 99ක් පළල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයේ – නාසා ආයතනය අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG