Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධව තුර්කියෙන් විමර්ශනයක්  

Add comments

තුර්කි සිරියා භූ කම්පනය නිසා කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධයෙන් තුර්කිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නියමිත ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදි කළ 600 දෙනෙකුට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තුර්කි රජය විමර්ෂණය කරමින් සිටින බව සදහන් වනවා.

තුර්කි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ මේ වන විට ඉදි කිරීම් කොන්ත්‍රාත්කරුවන් සහ දේපළ හිමියන් ඇතුලුව 184 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ වන විට තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනය නිසා සිදු වු මරණ සංඛ්‍යාව 50000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනය හේතුවෙන් තුර්කියේ හානියට පත්වු ගොඩනැගිලි සංඛ්‍යාව 16000ක් වනවා.

 

 

 

 

The post භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධව තුර්කියෙන් විමර්ශනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG