Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2035 වන විට ලෝක ජනගහනයෙන් අඩක් අධික තරබාරුවෙන් පෙලෙනු ඇති බවට අනාවැකි  

Add comments

2035 වන විට ලෝක ජනගහනයෙන් අඩක් අධික තරබාරුවෙන් පෙලෙනු ඇති බවට අනාවැකි පළ වනවා.

2035 වසර වෙද්දි ලෝක ජනගහනයෙන් අඩක් අධික තරබාරුවෙන් පෙලෙනු ඇති බව ලෝක ස්තුලතා පිළිබඳ ෆෙඩරෙෂනය අනතුරු අඟවනවා.

අඩු සහ මධ්‍ය ආදායම් ලබන ආසියා සහ අප්‍රිකා රටවල මෙම තත්ත්වය ඉහළ යා හැකි බව බවට ද අනාවැකි පලවනවා.

2035 වෙද්දි ලෝක ජනගහනයෙන් බිලියන 4 ක් අධික තරබාරුවට ලක් වන බවයි මෙම ෆෙඩරේෂනය වැඩිදුරටත් අනතුරු අඟවන්නේ.

2020 වසරෙන් පසුව දරුවන් සහ නව යොවුන් තරුණ පරපුර ද අධික තරබාරුවට ලක්වීමේ අවධානමට ලක්ව ඇති බව ලෝක ස්තුලතා ෆෙඩරේෂනයේ සභාපති මහාචාර්ය ලූවිස් බවර් පවසනවා.

මේ අතර ලෝක ස්ථුලතා දිනය මාර්තු 4 එනම් හෙටට යෙදී තිබෙනවා.

 

 

 

 

 

The post 2035 වන විට ලෝක ජනගහනයෙන් අඩක් අධික තරබාරුවෙන් පෙලෙනු ඇති බවට අනාවැකි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG