Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පිළිකා තත්වය සම්පූර්ණයෙන් සුවයි  

Add comments

ඇමෙරිකා ජනාධිපති ජෝබයිඩන්ට ඇතිවී තිබූ පිළිකාමය තත්ත්වය සම්පූර්ණයෙන් සුව කිරිමට හැකි වූ බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට සමේ පිළිකාමය තත්ත්වයක් ඇති බව මීට පෙර වෛද්‍යවරු වාර්තාකර තිබුණා.

ඔහුගේ පපු ප්‍ර දේශයේ සමෙහි පැතිරෙමින් තිබූ පිළිකාමය තත්ත්වය සම්පූර්ණයෙන් ඉවත්කළ බව ධවල මන්දිරය ඊයේ නිවේදනය කළා.

මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ ජීවිතය තවදුරටත් සුරක්ෂිත සහ රාජකාරී කටයුතුවලට සම්පූර්ණ සූදානම් බවත් ධවල මන්දිරය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මේ වන විට අසූවන වියේ පසුවනවා.

The post ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පිළිකා තත්වය සම්පූර්ණයෙන් සුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG