ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ඇතිවූ ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණයකයි මෙම ගින්න ඇතිව තිබෙන්නේ.
ගින්න හේතුවෙන් තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
ඉන්ධන ගබඩා සංකීර්ණය අවට තිබූ නිවාස හා වෙළෙදසැල්වලට ද ගින්න පැතිර ගොස් තිබිම හේතුවෙන් සිදුවූ හානිය වැඩිවී තිබෙනවා.
මේ වන විට ඇතිවූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා.
The post ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ඇතිවූ ගින්නකින් 16 දෙනෙකු මිය යයි appeared first on ITN News.
Post a Comment