Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෙක්සාස් හි වෙඩිතැබීමක් – 05ක් මරුට  

Add comments

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබෙනවා.

බීමතින් සිටි පුද්ගලයෙකු සිය මිදුලේ වෙඩිතැබීමට පුහුණුවෙමින් සිටියදී අසල්වැසි නිවසේ අයෙකු ඔහුට පවසා ඇත්තේ තම කුඩා දරුවාට නිදා ගැනීමට අවශ්‍ය බැවින් ඊට බාධා නොකරන ලෙසයි .

එම ප්‍රකාශයට උරණ වූ එම පුද්ගලයා අසල්වැසියාගේ නිවසට ගොස් වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

එහිදී 08 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු 05 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩිතැබීම සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි

 

The post ටෙක්සාස් හි වෙඩිතැබීමක් – 05ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG