Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිසුන් 66කගේ පණ රැක දුන් සිසුවා  

Add comments

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගී වීමත් සමග 13 හැවිරිදි දරුවෙකු විසින් බස් රථය ආරක්ෂිතව නවතා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ බස් රථයේ ගමන් කළ එම දරුවා රියදුරු රෝගී වී සිටින බව දැක එලෙස බස් රථය ධාවනය වීම නවතා ගෙන ඇති බවයි.

ඒ සමගම ඔහු සිය මිතුරන්ට පවසා ඇත්තේ හදිසි සේවා අංශ අමතන ලෙසයි.

එම අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

The post සිසුන් 66කගේ පණ රැක දුන් සිසුවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG