Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක්  

Add comments

ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.

රුසියානු පාලනයේ පවතින  ක්‍රිමියාවේ තෙල් ගබඩාවක මෙම ගින්න ඇතිවීමට හේතුව ඩ්‍රෝන ප්‍රහාරයක් බව මේ වන විට සොයාගෙන තිබෙනවා. ඩ්‍රෝන ප්‍රහාරයන් නිසා මෙම ගබඩාවේ තිබූ තෙල් ටැංකියකට හානි සිදුව තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේ යුක්‍රේනය තම හමුදාවේ සංචිතයන් සහ ගබඩා ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ලකරන බවයි.

තවමත් ගින්න නිවීමේ කටයුතු අවසන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG