Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදු වු ගෑස් කාන්දුවක් හේතුවෙන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පංජාබ් ප්‍රාන්තයේ ලුඩියානා දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවකයි මෙම ගෑස් කාන්දුවීම ඇති ව තිබෙන්නේ.

ගෑස් හා මීතෙන් වායුව සමග ඇති වු කිසියම් ප්‍රතික්‍රියාවක් නිසා මෙම මරණ සිදුවන්නට ඇති බවයි අනුමාන කෙරෙන්නේ.

ගෑස් කාන්දුව වාර්තා වීමත් සමඟ සිද්ධිය වු කර්මාන්ත ශාලාව මෙන්ම අවට ජිවත්වන පිරිස් ද ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් කණ්ඩායම් විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකරනවා.

 

 

 

The post ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG