Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Starship අභ්‍යවකාශගත කිරීම නැවත සිදුකරන බව ඉලෝන් මස්ක් කියයි  

Add comments

ස්පේස් එක්ස් ව්‍යාපෘතිය නුදුරේදීම යළි ක්‍රියාවට නංවන බව ඉලෝන් මස්ක් පවසනවා.

ස්පේස් එක්ස් ව්‍යාපෘතිය යටතේ ස්ටාර් ෂිප් යානය අභ්‍යවකාශගත කිරීම ඉදිරි සති 6 ත් 8ත් අතර කාලය තුළ නැවත සිදුකරන බව ඉලෝන් මස්ක් පවසනවා.

පසුගිය 20 වනදා ස්ටාර් ෂිප් යානය අභයවකාශ ගත කිරීමට දැරූ උත්සාහය ව්‍යාර්ත වී ගියේ එය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු පිපිරී යාමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් රොකට්ටුවේ එන්ජින් 33 ඇතිවූ දෝශයක් නිසා යානය පිපිරී ගිය බවයි මේ වනවිට සොයාගෙන තිබෙන්නේ.

මෙතෙක් නිර්මාණය කළ විශාලතම රොකට්ටුව ලෙසයි ඉලෝන් මස්ක්ගේ ස්ටාර් ෂිප් රොකට්ටුව සැලකෙන්නේ.

 

 

 

 

 

The post Starship අභ්‍යවකාශගත කිරීම නැවත සිදුකරන බව ඉලෝන් මස්ක් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG