Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සටන් විරාම නොතකා සුඩාන සටන් දිගටම  

Add comments

සුඩානයෙන් වෙනත් රටවලට පලා යාමට එරට ජනතාව කටයුතු කිරීමත් සමග දැඩි අර්බුධකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

පසුගිය අප්‍රේල් 15වන දින රජයේ හමුදා හා කැරළිකරුවන් අතර ගැටුම් ආරම්භ වුණා. ඒ සමගම එරට ජනතාව වෙනත් රටවලට පලා යාමටයි කටයුතු කලේ. වෙනත් රටවලට පළා යාමට සුඩාන වැසියන් එරට වරායන් වෙත පැමිණ ඇති අතර එම වරායන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් එල්ල වන බව ද සදහන්. කෙසේ වුවද එම ජනතාවට ආරක්ෂිතව එම ස්ථානවලින් ඉවත් වී යාම සදහා අවශ්‍ය පහසුකම් සලසන බව සුඩාන හමුදාව පවසනවා.

දේපාර්ශවය අතර පසුගිය සතියේ දී පැය 72ක සටන් විරාමයක් ප්‍රකාශයකට පත් කෙරුණු අතර මේ වන විටත් නැවතත් ගැටුම් ඇති වී තිබෙනවා.

 

 

 

The post සටන් විරාම නොතකා සුඩාන සටන් දිගටම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG