Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු – යුක්රේන සාම මෙහෙයුමකට පාප් වහන්සේ සූදානමින්  

Add comments

යුක්රේන රුසියා යුද ගැටුම් නවතා සාම ක්‍රියාදාමයකට මැදිහත්වීමට සූදානම් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසනවා.

රුසියා හමුදා බක්හ්මුත් ප්‍රදේශයේ බලය අත්පත්කර කරගැනීමට ආසන්න බව රුසියාව නිවේදනය කිරීමත් සමගයි පාප්වහන්සේ මේ බව සදහන් කර ඇත්තේ. දෙරට අතර සාම ක්‍රියාදාමයක් ආරම්භ කිරීමට සූදානම් බවයි පාප්වහන්සේ සදහන් කර ඇත්තේ ඒ පිළිබද වැඩි විස්තරයක් සදහන්කර නැහැ. ඒ පිළිබද සියලු තොරතුරු ඉදිරියේදී මාධ්‍ය හමුවේ සදහන් කිරීමට තමා සූදානම් බව උන්වහන්සේ තවදුරටත් පවසා තිබෙනවා.

සාම ක්‍රියාදාමය සම්බන්ධයෙන් යුක්රේන අග්‍රාමාත්‍යවරයා හා රුසියා ආගමික නායකයින් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවද පාප්වහන්සේ තවදුරටත් සදහන්කළා.

 

 

 

 

 

The post රුසියානු – යුක්රේන සාම මෙහෙයුමකට පාප් වහන්සේ සූදානමින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG