Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය වසරේ උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 15,700ක් මියයයි  

Add comments

ගෝලීය උෂ්ණත්වය හේතුකරගෙන 2022 වසර තුළ යුරෝපය තුළ 15,700 පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ 2022 වසර තුළ යුරෝපයේ සිදු වූ මරණවලින් 15,700 ක්ම අධික උෂ්ණත්වය නිසා ඇති වූ මරන බවයි ගෝලීය මධ්‍යයන උෂ්ණත්වය පසුගිය වසර 08 තුළ ඉහළම අගය වාර්තා කර ඇත්තේ 2022 වසරේදීයී.

ගෝලීය  උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ කාබන් ඩයොක්සයිඩ් මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් යන හරිතාගාර වායු මට්ටම් ඉහළ යාම ද සිදුව තිබෙනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වාර්තාවලට අනුව තාප තරංගයන් ඇති වීම නිසා ඉන්දියාව ඇතුළු සියලු මහද්වීපයන්ටම බලපෑම් ඉදිරියේදී ඇති විය හැකි බවයි.

 

 

The post පසුගිය වසරේ උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 15,700ක් මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG