Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයට නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙක්  

Add comments

බ්‍රිතාන්‍යයට නව නියොජ්‍ය අග්‍රාමාත්‍යවරයෙක් පත්ව තිබෙනවා.

ඔලිවර් ඩව්ඩන් මෙලෙස බ්‍රිතාන්‍යයේ නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යරයා ලෙස නම් කර  තිබෙනවා.

ඒ ඊයේ දිනයේදී බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඩොමිනික් රාබ් ඉල්ලා අස් වුණා.

නව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඔලිවර් ඩවුඩන් මීට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක්ගේ කාර්ය මණ්ඩල ඇමති ලෙස කටයුතු කළා.

මේ අතර බ්‍රිතාන්‍යයේ නව අධිකරණ ඇමති ලෙස ඇලෙක්ස් චොක්ස් පත් කර තිබෙනවා.

 

 

The post බ්‍රිතාන්‍යයට නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG