Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපලේ තිබු රත්‍රං තොගයක් අතුරුදහන්  

Add comments

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපලේ තිබු රත්‍රං තොගයක් අතුරුදන්ව තිබෙනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වටිනා රත්‍රං තොගයක් බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ. ටොරෙන්ටෝ ගුවන්තොටුපලේ බහලුමක තිබු රත්‍රං කිලෝ ග්‍රෑම් 1633ක ප්‍රමාණයක් මෙලෙස අතුරුදන්ව තිබෙනවා. ආරක්ෂක අංශ පවසන්නේ මෙම රත්‍රං තොගය වර්ග මීටර් 5ක ප්‍රමාණක විශාලත්වයේ බහලුමක තිබු බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීමට කැනඩා ආරක්ෂක අංශ අසමත්ව තිබෙනවා.

 

 

 

 

 

 

The post කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපලේ තිබු රත්‍රං තොගයක් අතුරුදහන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG