Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිටිෂ් ඇමරිකන් දුම්කොල සමාගමට ඩොලර් මිලියන 635ක දඩයක්  

Add comments

උතුරු කොරියාවට දුම්වැටි අලෙවි කිරීම හේතුවෙන් බ්‍රිටිෂ් ඇමරිකන් දුම්කොල සමාගමට ඇමෙරිකා ඩොලර් මිලියන 635ක දඩයක් නියම කර තිබෙනවා.

ඇමෙරිකාව උතුරුකොරියාවට පනවා ඇති සම්බාධක කඩ කිරීම හේතුවෙනුයි මෙම දඩ මුදල නියමකර ඇත්තේ.

2007 වසරේ සිට 2017 වසර දක්වා බ්‍රිටිෂ් ඇමරිකන් දුම්කොල සමාගම උතුරු කොරියාවට දුම්වැටි අලෙවිකර ඇති බව හෙළිව තිබෙනවා.

උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් එම සමාගමේ දුම්වැටි භාවිත කර ඇති බවට ද මත පලවනවා.

සන්නාම කිහිපයක් යටතේ එම සමාගම දුම්වැටි නිෂ්පාදනය කරන අතර බ්‍රිතාන්‍යයේ විශාලතම සමාගම් 10න් එකක්ද වනවා.

 

 

The post බ්‍රිටිෂ් ඇමරිකන් දුම්කොල සමාගමට ඩොලර් මිලියන 635ක දඩයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG