Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව ගබ්සා පෙති තහනම තාවකාලිකව වාරණය කරයි  

Add comments

ඇමෙරිකාව ගබ්සා පෙති තහනම තාවකාලිකව වාරණය කොට තිබෙනවා.

පසුගිය සතියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් විසින් මයිෆේ ප්‍රිස්ටෝන් නමැති ගබ්සා කිරීම් සඳහා යොදා ගන්නා ඖෂධයක් තහනම් කිරීමට කටයුතු කළා.

මෙම ඖෂධය වසර විස්සක් පුරා ඇමෙරිකාවේ භාවිත කෙරුණු අතර තහනම සමඟ ඇමෙරිකාවේ උද්ඝෝෂණ කිහිපයක් ද සිදුවුණා.

ඒ අනුව මෙම තීරණය වහාම ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට ලක් කෙරුණු අතර ඒ අනුව මෙම ඖෂධයේ තහනම තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කෙරුණා.

 

 

 

The post ඇමෙරිකාව ගබ්සා පෙති තහනම තාවකාලිකව වාරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG