Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 තුළ සුඩානයේ ගැටුම් හේතුවෙන් 27 දෙනෙකු මියයයි  

Add comments

පසුගිය පැය 24 තුළ සුඩානයේ  ඇති වූ ගැටුම් නිසා 27 දෙනෙකු මිය යයි.

සූඩාන හමුදාව සහ පැරා තවත් හමුදා කණ්ඩායමක් අතර  බලඅරගලයක් හේතුවෙන් මුළු රටම කැළඹී තිබෙනවා.

මේ හේතුවෙන් 27 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ජනාධිපති මන්දිරය, රාජ්‍ය රූපවාහිනිය සහ හමුදා මූළස්ථානය මුල්කරගෙන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිව තිබෙනවා.

ගැටුම් හේතුවෙන් මිය ගිය අය අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් තුන් දෙනෙකුද සිටින බව වාර්තා වනවා.

 

 

The post ගතවූ පැය 24 තුළ සුඩානයේ ගැටුම් හේතුවෙන් 27 දෙනෙකු මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG