Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ සජීවී රූපවාහිනී පටිගත කිරීමක් අතරතුර දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ  

Add comments

ඉන්දියාවේ සජීවී රූපවාහිනී පටිගත කිරීමක් අතරතුරදී එරට හිටපු දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

හිටපු ඉන්දීය දේශපාලකයෙකු වන අතික් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සජීවීව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වෙමින් තිබියදීයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයින් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වෙඩි තැබූ පුද්ගලයා මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලීසිය පවසන්නේ.

 

 

 

 

The post ඉන්දියාවේ සජීවී රූපවාහිනී පටිගත කිරීමක් අතරතුර දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG