Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයෙන් ලෙබනනයට හා ගාසා තීරයට ප්‍රබල ප්‍රහාරයක්  

Add comments

ඊශ්‍රායලය ලෙබනනයට හා ගාසා තීරයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකළා.

ඊශ්‍රායලයට ප්‍රබල රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුවයි මෙසේ ප්‍රති ප්‍රහාර ආරම්භ කර තිබෙන්නේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ හා ලෙබනනයේ විශාල පිපිරුම් හඩ කිහිපයක් ඇසුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හමාස් සටන්කාමී කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කරමින් පවතිනවා.

ඊශ්‍රායල පොලිසිය ජෙරුසෙලමේ ඉස්ලාම්  පල්ලියක් වැටලීමෙන් පසු තත්ත්වය ගැටුමක් බවට පත්ව තිබෙනවා.

 

 

 

 

 

 

 

The post ඊශ්‍රායලයෙන් ලෙබනනයට හා ගාසා තීරයට ප්‍රබල ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG