Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ දී මුණ ගැසුණු ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු  

Add comments

ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු 2016න් පසු ප්‍රථම වතාවට සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සහ හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් චීනයේදී මුණගැසී එකිනෙකාට සුබ පතා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

The post චීනයේ දී මුණ ගැසුණු ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG