Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිනිසාගේ ආයු අපේක්ෂාව වැඩිවෙයි  

Add comments

පිරිමි පාර්ශවයට වයස අවුරුදු 141 දක්වාත් කාන්තා පාර්ශවයට වයස අවුරුදු 130 දක්වාත් ජිවිත්විය හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

1910 වසරේ සිට 1950 වසර දක්වා උපත ලැබූවන්ගේ ආයු කාලය වයස අවුරුදු 120 පමණ වනවා.

මිනිසුන්ගේ වැඩිම ආයු කාලය වන වයස අවුරුදු 122 ඉක්මවා යාමට හැකියාව පවතින බවයි නව සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ.

වැඩිහිටි පුද්ගලයන්ගේ මරණ අනුපාතය හා වයස අනුව ආයු කාලය වෙනස් වන ආකාරය සම්බන්ධයෙන් ජෝජියාවේ විශ්වවිද්‍යාලයක්  ලොව රටවල් 19ක පුද්ගලයින් යොදා ගනිමින් මෙම සමීක්ෂණ සිදු කරත තිබෙනවා.

එක්දහස් නවසිය ගණන්වල මුල් භාගයේ උපත ලැබු පුද්ගලයින්ගේ වයස සමඟ මරණ අනුපාතය පහත වැටී ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

තාක්ෂණය දියුණුවත් සමඟ නිර්මාණය කර ඇති ඖෂධ හා ආහාර වර්ග භාවිතයෙන් ආයු කාලය වැඩිව ඇති බව ද එහි සඳහන් වනවා.

 

 

 

 

The post මිනිසාගේ ආයු අපේක්ෂාව වැඩිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG