Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන අග්‍රාමාත්‍යවරයා සහභාගීවූ උත්සවයක පිපිරීමක්  

Add comments

ජපාන අග්‍රාමාත්‍යවරයා සහභාගීවූ උත්සවයක පිපිරීමක් සිදුව තිබෙනවා.

ටෝකියෝ නගරයේ පැවැති ජනහමුවකදී මෙම පිපිරීම සිදුව තිබෙනවා.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කතාවක් පවත්වන අතරතුර පුද්ගලයෙක් කිසියම් දෙයක් අග්‍රාමාත්‍යවරයා දෙසට විසිකර තිබෙනවා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

මෙම විසිකළ දෙය දුම්බෝම්බයක් ලෙස අනුමාන කරන බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

සිද්ධියට මුල්වූ පුද්ගලයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.

2022 දී ජූලි මාසයේදී හිටපු අගමැති ෂින්සෝ අබේ ප්‍රචාරක රැලියකදී වෙඩි තබා ඝාතනය කළ අතර ඉන් පසුව වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේද ආරක්ෂාව වැඩි කිරීමටයි ජපානය පියවර ගත්තේ.

 

 

 

 

 

The post ජපාන අග්‍රාමාත්‍යවරයා සහභාගීවූ උත්සවයක පිපිරීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG