Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා  

Add comments

අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලයේ දහස් ගණනක් විරෝධතාවල නිරත වනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කිරීමට බෙන්ජමින් නෙතන්යාහුගේ රජය ඉදිරිපත් කරන ලද සැළසුම් ඊශ්‍රායල ජනතාවගේ කෝපයට හේතුවී තිබෙනවා.

අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලයේ ආරම්භ වූ විරෝධතා මේ වනවිට සති 16ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි.

අද පැවති විරෝධතාවල දී ජනතාව නෙතන්යාහුට චෝදනා කළේ අපරාධ ඇමති යන අන්වර්ත නාමයෙන්.

ඒ බව දැක්වෙන විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කෙරුණා.

බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයට විශාල සේවාවක් කළ අග්‍රාමාත්‍යවරයෙක් වන අතර කෙසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කරමින් ඔහු ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසා මේ වනවිට ඔහු දැඩි අප්‍රසාදයට ලක්ව සිටිනවා.

 

 

 

The post අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG