Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියානුවන් වෙනුවෙන් වීසා මිලියනයක් ලබාදීමට ඇමෙරිකාව තීරණය කරයි  

Add comments

2023 වසර සඳහා ඉන්දියානුවන් වෙනුවෙන් වීසා මිලියනයක් ලබාදීමට එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

ඇමෙරිකා දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන ඇමෙරිකා රාජ්‍ය ලේකම් වන ඩොනල්ඩ් ලූ පවසන්නේ රැකියා සඳහා මෙම වීසා ලබා දෙන බවයි.

ඇමෙරිකාවේ තිබෙන තාක්ෂණික සහ විද්‍යා කටයුතු සම්බන්ධව තිබෙන ආයතනවලට අවශ්‍ය පිරිස වෙනුවෙනුයි මෙලෙස වීසා නිකුත් කරනු ලබන්නේ.

ඉන්දියාව මේ වන විට ඇමෙරිකාව සඳහා අධ්‍යාපනය සඳහා වැඩිම ප්‍රමාණයක් ළමුන් එවන රටවල් අතර දෙවන ස්ථානයේද පසුවනවා.

මෘදුකාංග ආයතන , එමෙන්ම නාසා ආයතනයේද ඉන්දියානුවන් බොහෝ දෙනෙක් කටයුතු කරනවා.

 

 

The post ඉන්දියානුවන් වෙනුවෙන් වීසා මිලියනයක් ලබාදීමට ඇමෙරිකාව තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG