Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර  

Add comments

යුක්‍රේනයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර රැසක් එල්ල වී තිබෙනවා.

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක සහ නගර කිහිපයක පිපිරීම් වාර්තා වීමත් සමඟ කියෙව් අගනුවර ඇතුළුව යුක්රේනය පුරා ගුවන් ප්‍රහාර හේතුවෙන් නිකුත් කරන අනතුරු ඇගවීමේ සයිරන් නාද නිකුත් කර තිබෙනවා.

අද අළුයම කියෙව් අග නගරයට ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර එහිදී සිදු වු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර යුක්‍රේනයේ උමාන් නගරයට රුසියානු රූස් මිසයිල කිහිපයක් එල්ල වී තිබෙනවා.

එහිදී කාන්තාවක් සහ දරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව යුක්‍රේනයේ මයිකෝලයිව් නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට රුසියාව විසින් මුහුදේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මිසයිල ප්‍රහාරයෙන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post යුක්‍රේනයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG