Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සටන් විරාමය දීර්ඝ කළත් සුඩානයේ ගැටුම් අඛණ්ඩව  

Add comments

සටන් විරාමය දීර්ඝ කළත් සුඩානයේ ගැටුම් අඛණ්ඩව සිදුවන බව වාර්තා වනවා.

සුඩානයේ ගැටුම් ඇති කරගත් පාර්ශවයන් නැවතත් පැය 72ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එසේ වුවත් කාර්ටුම් අගනුවර ගැටුම් දිගින් දිගටම සිදුවන බව වාර්තා වනවා.

ගැටුම් නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව 512ක් වී ඇති අතර 4200ක් තුවාල ලබා තිබෙනවා.

සටන් විරාමයත් සමග බොහෝ දෙනෙකු සුඩානයෙන් පළා යාමට උත්සහ ගන්නා අතර බොහෝ රටවල් තම පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට දැඩි උත්සහයක නිරත වනවා.

 

 

 

 

 

 

 

The post සටන් විරාමය දීර්ඝ කළත් සුඩානයේ ගැටුම් අඛණ්ඩව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG