Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳව උතුරු කොරියාව අනතුරු අඟවයි  

Add comments

ඇමෙරිකා සහ දකුණු කොරියා යුද අභ්‍යාස න්‍යෂ්ටික යුද්ධයකට මගපදා ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවනවා.

ඇමෙරිකාව හා දකුණු කෙරියාව අඛණ්ඩව යුද අභ්‍යාස සිදු කිරීමත් සමඟයි උතුරු කොරියාව මේ බව සඳහන් කර ඇත්තේ.

න්‍යෂ්ටි යුද්ධයක් ඇති වීමේ සම්භාවිතාව ඉහළ දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද උතුරු කොරියාව සඳහන් කරනවා.

යුද අභ්‍යාසවලට ප්‍රතිචාර දැක්වීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බවයි උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

ඇමෙරිකා , දකුණු කොරියා ක්‍රියාකලාපයන් හේතුවෙන් මොනයම් මොහොතක හෝ න්‍යෂ්ටික ප්‍රහාර මාලාවක් ඇති වීම නොවැළැක්විය හැකි බවට ද උතුරු කොරියාව අනතුරු අඟවනවා.

ඇමෙරිකාව හා දකුණු කොරියාව දැවැන්ත යුද අභ්‍යාසයක් පැවැත්වුයේ වසර 5කට පසවුයි.

 

 

 

 

 

The post න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳව උතුරු කොරියාව අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG