Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියානු ජනපති, චීන ආරක්ෂක ඇමති හමුවෙයි  

Add comments

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු අතර හමුවක් සිදුව තිබෙනවා.

රුසියාවේදී පැවති සාකච්ඡාවේදී ආර්ථික, දේශපාලන සහ යුද සබදතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම චීන ආරක්ෂක අමාත්‍යවරයා රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සබඳතාවලට සීමාවක් නොමැති බවයි.

යුද මෙන්ම තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට ඉතාමත්ම කැමැත්තෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

The post රුසියානු ජනපති, චීන ආරක්ෂක ඇමති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG