Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ප්‍රධානතම ගණුදෙනුකරුවා වූ රට  

Add comments

ඉන්දියාවේ ප්‍රධානතම ගණුදෙනුකරුවා බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව තිබෙනවා.

මීට පෙර ඉන්දියාවේ ප්‍රධානතම ගණුදෙනුකරුවා වුයේ චීනයයි.

කෙසේ වෙතත් එම තත්ත්වය අභිබවා යාමට ඇමෙරිකාව සමත්ව ඇත්තේ මේ වසර තුළ ඇමෙරිකා ඩොලර් බිලියන 128 දශම පහයි පහක ගණුදෙනු අගයක් වාර්තා කරමින්.

ඉන්දීය වාණිජ අමාත්‍යාංශයේ දත්තවලට අනුව එය 7.65%ක වර්ධනයක්.

එමෙන්ම චීනය හා ගණුදෙනු වල වටිනාකම මේ වසරේ දී 1.5%කින් අඩු වී තිබෙනවා.

එහි අගය සටහන්ව ඇත්තේ ඇමෙරිකා ඩොලර් බිලියන 113.85ක් ලෙසයි.

The post ඉන්දියාවේ ප්‍රධානතම ගණුදෙනුකරුවා වූ රට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG