Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාප් වහන්සේ ගෝලයන්ගේ පා දෙවීමේ චාරිත්‍රයට එක්වෙයි  

Add comments

රෝගාතුරව සිටි පාප් වහන්සේ ගෝලයන්ගේ පා දෙවීමේ චාරිත්‍රයට අද එක්වුණා.

පාස්කු මංගල්‍යයේ චාරිත්‍රවලට අනුවයි සාම්ප්‍රධායිකව පා දෙවීමේ චාරිත්‍රය සිදු වන්නේ. ජේසුස් වහන්සේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ දී තම ගෝලයන්ගේ පාද දෙවීම සිදුකළා. එය සිහිගන්වමිනුයි මෙම කටයුත්ත සංවිධාන කිරීමේ රෝමයට නුදුරින් පිහිටි තරුණ බන්ධනාගාරයේ තිබි මෙම පා දෙවීම සිදු කෙරුණා. විවිධ ජාතීන්ට අයත් රැදවියන් 12 දෙනෙකු ඊට එක්ව සිටි අතර මුස්ලිම් ජාතිකයෙක් ද එම පිරිසට අයත්.

එමෙන්ම පිරිමි පුද්ගලයන් 10 දෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙකුගෙන් එම පිරිස සමන්විත වුණා.

 

 

 

 

 

The post පාප් වහන්සේ ගෝලයන්ගේ පා දෙවීමේ චාරිත්‍රයට එක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG